PTC දැන්වීම් නැරඹීමේදී ඇතිවන ගැටලු සහ ඒවාට විසදුම්

මම කලින් ලිපියෙන් ඔයාලට කියලා දුන්නනේ කොහොමද දැන්වීම් නැරඹීමෙන් නිවැරදිව මුදල් උපයන්නේ කියලා. මම දන්නවා දැන් ඔයාලා හොද උද්යෝගයකින් දවස ගානේ ads බලනවා කියලා.  ඔබ තවමත්  Register වෙලා නැතිනම්  දැන්ම  Register  වෙන්න.  මේ වෙනකොට වැඩි ම මුදලක් උපයන්න පුලුවන් හොදම  PTC sites  වශයෙන්  Onbux,  Neobux , Vcbux, Coinzer  හදුන්වන්නට පුලුවන් . අද මම කියලා දෙන්න යන්නේ දැන්වීම් නැරඹීමේදී බොහෝ දෙනෙකු මුහුණ දෙන පොදු ගැටලු කිහිපයක් සහ ඒවාට සාර්ථක විසදුම් මොනවාද කියලා.

                    සමහර  අවස්ථා වලදී  Onbux, Neobux වැනි  sites  වල දැන්වීමක්  click කල විට “Your IP has already viewed this advertisement in last 24 hours “   යන පණිවිඩිය දකින්නට ලැබෙනවා.  ඔබත් සමහර විට මෙම අත්දැකීමට මුහුන පාලා ඇති.  මෙම අත්දැකීමට බොහෝ විට මුහුණ දෙන්නේ අන්තර්ජාලයට සම්බන්ධ වීමට Dongles  භාවිතා කරන අය .  අපි දැන් බලමු මේකට හේතුව කුමක්ද කියලා. Dongles  සදහා අප භාවිතා කරන  Dialog ,Mobitel, Airtel  වැනි සිම් මගින් අපිට ස්ථාවර  IP Address එකක් ලබා දෙන්නේ නැහැ.  එම නිසා අප අන්තර්ජාලයට සම්බන්ධ වන සෑම වාරයකදීම අපගේ  IP Address   එක වෙනස් වෙනවා.  මේකෙ තේරුම තමයි එකම  IP Address  කිහිපයක් අප සියලු දෙනා අතර හුවමාරු වෙනවයි කියන එක.  එම නිසා ඔබ ඔබගේ පරිගණකයෙන්  ads  බලන්න ලොග් වෙනකොට අපේ රටේ වෙනත් අයෙකු දැන් ඔබට ලැබී ඇති  IP Address  එකෙන්ම අද දිනයේදී  ads බලල තියෙනවා.

                                          මෙවැනි අවස්ථාවකදි  ඔබ කරන්න ඕනේ  Internet connection  එක  Disconnect  කරලා නැවතත්  Connect  කරන එක.  එවිට නැවතත් ඔබට වෙනත්  IP Address එකක් ලැබෙනවා.  දැන්  PTC sites  වලට ලොග් වෙලා ඔබට සුපුරුදු විදිහට  ads බලන්න පුලුවන්.  මම භාවිතා කරන්නේ මොබිටෙල් සිම් එකක් සහිත Dongle එකක්.  එම නිසා මමත් පෞද්ගලිකවම ඔය අත්දැකීමට කිහිප වරක්ම මුහුණ පාලා තියෙනවා.  මම මේ ක්‍රමයෙන් සාර්ථක ප්‍රතිඵල ලැබුවා.  Neobux  සදහා නම් මෙම ක්‍රමය එතරම් සාර්ථක වන්නේ නැහැ.  නමුත් Onbux  සදහා මෙම ක්‍රමය ඉතාමත්ම සාර්ථක බව කියන්න පුලුවන්.  මේ ආකාරයෙන්   ads බැලීමේදී මෙම ගැටලුව ඇති වන්නේ  Onbux  සහ  Neobux  වැනි  sites  වලදී පමණයි. Vcbux,  Nxtbux, Nrbux   වැනි  sites වල  Ads බැලීමේදී මෙවැනි ගැටලුවක් කිසිසේත්ම ඇති වන්නේ නැහැ .                        

                     තවත් මතක තියාගන්න ඕන දෙයක් තමයි  Onbux  එකේ ඇඩ්ස්  reset වෙන්නේ උදේ 8.30 ට. ඉතින් උදෙන්ම නැගිටලා Ads බලන්න පුලුවන් නම්  IP Address එකේ  ගැටලුවක් කිසි සේත්ම ඇති වෙන්නේ නැහැ.  මම කලින් ලිපියෙන් කිව්වා ඔයාලට  Ads බැලීමෙන් පමණක් මසකට  Rs.28,000  කට වැඩි ආදායමක් ලබා ගැනීමට මග පෙන්වනවා කියලා.  ඔව්. ඔයාලටත් නිසැකවම එම ඉලක්කයට ලගා වෙන්න පුලුවන්.  ඔයාලා කරන්න ඕනේ අපි මෙහි සදහන් කරලා තියෙන  sites ඔක්කොගෙම   Register  වෙලා දවස ගානේ  Ads බලන එකයි.  මම මීළග ලිපියෙන් ඔයාලට කියලා දෙනවා Onbux එකෙන් පමණක් මාසෙකට  Rs.28,000 ක් උපයන්නේ කොහොමද කියලා. ඔයාලත් කැමතිනම් අපිත් එක්ක එකතු වෙලා වැඩ කරන්න.

 

පහතින් ඇති ඇඩ්ස් ක්ලික් කර මට සහයොගයක් දක්වා යන්න.

 සහායෝගයක් දැක්වු ඹබ සැමට ස්තූතියි.....