Part 2

Onbux එකේ Ads බැලීමෙන් මසකට Rs.28,000 ක් (2 කොටස)

මම කලින් ලිපියෙන් ඔයාලට කියලා දුන්නා Onbux එකෙන් දවසකට Rs.250 ක් උපයා ගන්නා ආකාරය. මේ ලිපියෙන් මම ඔයාලට කියලා දෙන්නේ  Rs.1000 ක් දක්වා මෙම ආදායම වැඩි කරගන්නා ආකාරය.

                                                 දැන් ඔයාලට තියෙන්නේ Standerd Membership එකනේ. ඉතින් Ads බලලා එකතු වෙන මුදල් වලින් ඔබට Golden Membership එක ගන්න පුලුවන්. මේ වෙන කොට Golden Membership  එක සදහා $90 ක් ගෙවන්න ඕනා.  මෙම Golden Membership  එක අවුරුද්දක කාලයක් සදහා වලoගුයි. $90 ලොකු ගාක් තමයි. ඒත් ඒක ගත්තම අපිට ලැබෙන වාසිත් ගොඩක් තියෙනවා.

                               ඒක නිසා මෙම Golden Membership එක ගත්තයි කියලා පාඩුවක් නම් වෙන්නේ නැහැ. දැන් අපි බලමු Golden Membership එකේ තියෙන වාසි මොනවාද කියලා. Standerd Members ලාට එයාලගේ Referrals කෙනෙක්ගේ Ads එකකට ලැබෙන්නේ ශත.50 ක මුදලක්නේ.  නමුත්, Golden Members ලාට Referrals කෙනෙක්ගේ Ads එකකට Rs.1 බැගින් ලැබෙනවා. ඔබට Referrals ලා 500 ක්  සිටී නම් ඔවුන් දිනකට  Ads 1250 ක් පම බලනවා. ඔවුන් වෙනුවෙන් Autopay සදහා Rs.300 ක් වැය වෙනවා. එවිට ඔබගේ දවසක ආදායම (Profit එක) Rs. 950 ක්. ඒ කියන්නේ මාසෙට Rs.28,500 ක්. Golden Members ලාට උපරිම ලෙස Referrals ලා 2000 ක් Rent කරන්න පුලුවන්. ඔබට Referrals ලා 2000 ක් සිටී නම් ඔවුන් දිනකට Ads 4000 ක් පම බලනවා. Autopay සදහා Rs.1200 ක් වැය වෙනවා.  එතකොට ඔබගේ දිනක ආදායම Rs.2800 ක්. කොහොමද මේ වැඩේ හොදයි නේද?

                         හැබැයි ඔයාලා හොදින් මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි Onbux එක හෝ වෙනත් කිසිම PTC Sites එකක් සදාකාලික නැහැ. ඕනැම වෙලාවක Site එක නැතිවී යාමට හෝ ඔබට මුදල් නොගෙවා සිටින්නට පුලුවන්. එම නිසා ඔබ විසින් ආයෝජනය කරන මුදල් පිලිබදව අපගේ කිසිදු වගකීමක් නැහැ. මේ වන විට අප විසින් Onbux එකෙන් විශාල ආදායමක් ලබන නිසා ඔබටත් එම අවස්ථාව ලබා දීමයි අපගේ අරමුණ. නවතම තොරතුරු වලට අනුව Onbux අවම වශයෙන් තවත් වසර 2ක පමණ කාලයක් පවතිනවා.

                        එම නිසා Onbux හි මුදල් ආයෝජනය කිරීම තුලින් ඔබට ඔබගේ බලාපොරොත්තු ඉටු කර ගැනීමට හැකි වෙන බව මාගේ අදහසයි. එම නිසා ඔබ තවමත් Onbux සදහා  Register වෙලා නැතිනම් දැන්ම Register වෙන්න. Onbux  වගේම Referrals ලා Rent කරලා ලොකු ආදායමක් ලබා ගන්න පුලුවන් තවත් Sites කිහිපයක් තියෙනවා. පහත Links වලින් ඔබටත් එම Sites වල Register වෙන්න පුලුවන්. මෙම  Sites වලින් ලොකු ආදායමක් ලබා ගැනීමට අනුගමනය කළ යුතු උපක්‍රම මාගේ මීළග ලිපියෙන් බලාපොරොත්තු වන්න. අප වෙත දිනපතා ලැබෙන අධික ඇමතුම් සoඛ්‍යාව නිසා දුරකථනය මගින් පිළිතුරු සැපයීම මේ වන විට දක්ෂිණලoකා සාමාජිකයන්ට පමණක් සීමා කර ඇති බව කරුණාවෙන් සළකන්න. එම නිසා ඔබ අපගේ සාමාජිකයෙක් නම් පමණක් ගැටලුවක් තිබේනම් cad_net@yahoo.com ඔස්සේ මාහට ඉ-මේල් පණිවිඩයක් එවන්න.ඔබට පැය 24ක් තුළදී අපෙන් විසදුම්.


ප්‍රධාන වශයෙන් ඔබ අවධාරණය කර ගතයුතූ කරැණක් වන්නේ _ දිනපතා

ඔබ Ads බැලීමයි. එසේ දින කීපයක් එක දිගට Ads නොබැලීම තුලින්

ඔබගේ ගිණුම අත් හිටවනු ඇත.මේ නිසි ඔබ දින පතාම ඇඩ්ස් බැලීමට

උත්සුක වන්න. 

පහතින් ඇති ඇඩ්ස් ක්ලික් කර මට සහයොගයක් දක්වා යන්න. 

 සහායෝගයක් දැක්වු ඹබ සැමට ස්තූතියි.....